බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය,වේයන්ගොඩ

BEIZAS - 2024

1.jpeg
page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
පාසල ආරම්භ වූ දිනය

-

1941.01.06
පාසල රජයට පවරා ගත් දිනය

-

1941.01.06
පළමු ගොඩනැගිල්ල විවෘත කරන ලද දිනය

-

1951.09.03
පාසල් වර්ගය

-

1AB
පාසල් අංකය

-

243
සංගණන අංකය

-

01083
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය

-

අක් 20
පාසල පිහිටි පළාත

-

බස්නාහිර
දිස්ත්‍රික්කය

-

ගම්පහ
කලාපය

-

ගම්පහ
කොට්ඨාසය

-

අත්තනගල්ල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

-

අත්තනගල්ල අධ්‍යාපන කොට්ඨාසය
ග්‍රාම සේවක වසම

-

වදුරව
ග්‍රාම සේවා කොට්ඨාස අංකය

-

065
මුළු ශ්‍රේණි ගණන

-

13
මුළු පන්ති ගණන

-

42
2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන

-

1154
2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන

-

95
පාසලේ වර්ණය

-

කොළ,කහ