බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය,වේයන්ගොඩ

BEIZAS - 2024

1.jpeg
page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

6 වසර සිට 11 වසර දක්වා ද්විතීයික අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ.

මෙම අංශය 6-9 ශ්‍රේණි සහ 10-11 ශ්‍රේණි සඳහා වෙන වෙනම විෂය කොටස් ආවරණය කරනු ලබයි.

6-9 ශ්‍රේණි සඳහා විෂයන් 12 අන්තර්ගත වේ.ඒවා නම්,

1.බුද්ධ ධර්මය/කතෝලික ධර්මය
2.සිංහල
3.ගණිතය
4.ඉංග්‍රීසි
5.විද්‍යාව
6.දෙමළ
7.ඉතිහාසය
8.භූගෝල විද්‍යාව
9.පුරවැසි අධ්‍යාපනය
10.සෞන්දර්ය විෂය
11.ප්‍රායෝගික තාක්ෂණ කුසලතා 
12.තොරතුරු තාක්ෂණය 

10-11 ශ්‍රේණි සඳහා ප්‍රධාන විෂයන් 6 ක් සහ අමතරව කාණ්ඩ විෂයන්  3 ක් තෝරා ගත් යුතු වේ.


ප්‍රධාන විෂයන් :-

1.බුද්ධ ධර්මය/කතෝලික ධර්මය
2.සිංහල
3.ගණිතය
4.ඉංග්‍රීසි
5.විද්‍යාව
6.ඉතිහාසය

තෝරාගත යුතු කාණ්ඩ විෂයන් :-

1 කාණ්ඩය :-

      • දෙමළ භාෂාව
      • පුරවැසි අධ්‍යාපනය
      • භූගෝල විද්‍යාව
      • ව්‍යාපාර අද්‍යනය හා ගිණුම්කරණය
      • ජපන් භාෂාව


2 කාණ්ඩය :-

      • සිංහල සාහිත්‍ය රසාස්වාදය
      • ඉංග්‍රීසි සාහිත්‍ය රසාස්වාදය
      • චිත්‍ර්‍ර
      • නැටුම්
      • සංගීතය
      • නාට්‍ය හා රංග කලාව


3 කාණ්ඩය :-

      • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
      • සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යයනය
      • ශිල්ප කලා
      • යාන්ත්‍රික තාක්ෂණය
      • ඉදිකිරීම් තාක්ෂණය
      • ගෘහ ආර්ථික විද්‍යාව
      • කෘෂී ආහාර තාක්ෂණය