ආ...ආ...ආ...ආ...ආ...අඅආ...ආ...
සැරද 'ප මැදි විදුහල්
මාතා සිරිනි උදුල්
වේයන්ගොඩ දස අත සිසු බඳවා
අප තුළ ඇති සැමදුරු දුරු කරවා//
සුමග එළිය දෙන මෑ.....ණී.....
ඔබ හට ජය ජය වේ.....වා.....
සැරද' ප මැදි විදුහල්......//
හෙළ බස දෙස රැස නොබවන හෙළයන්
විදු ඇස ලැබ දස දෙස බළ පඬුවන්//
බිහි කරමින් සෑම....දා.... පුදනු මැනවි සිරි ලං....කා....
සැරද' ප මැදි විදුහල්//
ගොවි බිම කෙළි බිම රණ බිම සැම තැන
එක ලෙස පෙරමුණ ගන්නට සුරුකම්//
ඇති දරුවන් සා.....දා.....
නගනු මැනවි සිරි ලං...කා...
සැරදි' ප මැදි විදුහල්....//
මෑණි.... ඔබේ පා.... කරනෙමු
පිණිපා
ආ...ආ...ආ...ආ...ආ...අඅආ...ආ...
සැරදප මැදි විදුහල් - මාතා සිරිනි උදුල් ....//
සැරද' ප මැදි විදුහල්.
Listen on Youtube here!
https://youtu.be/XXYlDQXnWco?si=iqU6wqFjgjnEl731