13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- ගණිත
- කලා
- විද්‍යා
- වාණිජ
- තාක්ෂණ
විෂය ධාරාවන් යටතේ එම අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක වෙයි.
විද්‍යා විෂයධාරාව | |||
ජීව විද්‍යාව | රසායන විද්‍යාව | භෞතික විද්‍යාව | කෘෂිකර්මය |
සංයුක්ත ගණිතය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය | ඉංග්‍රීසි |
කලා විෂයධාරාව | |||
සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය | භූගෝල විද්‍යාව |
ඉතිහාසය | දේශපාලන විද්‍යාව | ප්‍රංශ | ජපන් |
ඉංග්‍රීසි | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
වාණිජ විෂයධාරාව | ||||
ආර්ථික විද්‍යාව | ව්‍යාපාර සංඛ්‍යානය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |
තාක්ෂණ විෂයධාරාව | |||
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | තාක්ෂණය සදහා විද්‍යාව | ඉංජිනේරු තාක්ෂණය | ජෛව පද්ධති තාක්ෂණය |