2024 බලඇණි ඇගයීම් කඳවුරේ දී ප්‍රථම ස්ථානය ලබා ගැනීමට බාලිකා ශිෂ්‍යභට කණ්ඩය සමත් විය.
2024 බලඇණි ඇගයීම් කඳවුරේ දී සැරයන් ධර්මසේන අයි.ආර්.ඩී.එම්.ගේ නායකත්වය යටතේ ප්‍රථම ස්ථානය ලබා ගනිමින් අභිමානවත් අනාගතයක් සනිටුහන් කිරීමට සමත් වූ හත්වන බලඇණියට අනුයුක්ත වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයීය බාලිකා ශිෂ්‍යභට කණ්ඩයට අපගේ උණුසුම් සුබ පැතුම්.